වසර 3කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද එක්දින ජය

ජෙෆ්රි වැන්ඩර්සේගේ සහ නායක චරිත් අසලංකගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් වසර 3කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරග ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට ඊයේ හැකිවුණා.

Read More

ඉතිහාසයේ තියුණුම පිරිමි 100m තරගය

ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළ දරමින් පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට අමෙරිකාවේ නෝආ ලයිල්ස් සමත් වුණා.

Read More

පළමු එක්දින තරගයේ ලකුණු සමවෙයි – වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතරකොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු සමවීමෙන් අවසන් වුණා.

Read More

ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට නවකයින් දෙදෙනෙක් කැඳවයි

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති වේග පන්දුයවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් ෂිරාස් සහ ඒෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

Read More

ආසියානු ක්‍රිකට් ශූරියන්ට ඇ.ඩො. ලක්ෂ 5ක මුදල් තෑග්ගක්

වසර 20ක ආසියානු කුසලාන කාන්තා තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශූරියන් බවට පත් වූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද පිරිනැමුවා.

Read More

දකුණු ආසියා කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 53ක්

භූතානයේ තිම්පු නුවරදී නිමාවූ දකුණු ආසියා කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක් රිදී පදක්කම් 18ක් හා ලෝකඩ පදක්කම් 30ක් සමඟ මුළු පදක්කම් 53ක් හිමි වෙයි.

Read More

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් පූර්ව වටයට – චමරිගෙන් වාර්තාගත ශතකයක්

ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද වාර්තා අතරට එක් වුණා.

Read More

ජැෆ්නා සිවුවැනි වරටත් ශූරයින් වෙයි – නැගී එන ක්‍රීඩකයා චමිඳු

රයිලි රෝසෝගේ සහ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් සිව්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් කිරුළ හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

Read More