වසර 13කට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින තරග ජයක්

වසර 13කට පසු කොදෙව් දේශයේදී , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

Read More

LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම ජුනි 01 – විදෙස් ක්‍රීඩකයින් 242ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (LPL)ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් 421 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

Read More

ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑමෙන් ශ්‍රී ලංකා සංචිත වෙනස් වුණාද ?

සංචාරය සඳහා 15 දෙනෙකු බැගින් වූ සංචිත මීට පෙර තෝරාගෙන තිබූ බවයි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසන්නේ.

Read More