දකුණු අප්රිකාව ඉතිහාසගත කඩඉමක් පසුකරයි
ලෝක කුසලාන ක්රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්රිකා කණ්ඩායම සිය ක්රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට අද සමත් වුණා.
