යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මනස හදන්න සැසියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් මහනුවර දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහල කණ්ඩායම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික සහ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ දෙදින සැසියක් අද දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
