ජර්මනියේදී ශ්‍රී ලංකාව කෙලෙසූ තුන්පිම්ම ක්‍රීඩකයා
ලෝක මට්ටමේ තරගාවලි වෙනුවන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, නිලධාරීන් තරගාවලිය අතරතුර කණ්ඩායම හැරයන සිදුවීම් මෑතකාලීනව වාර්තා වුණා.
ලෝක මට්ටමේ තරගාවලි වෙනුවන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, නිලධාරීන් තරගාවලිය අතරතුර කණ්ඩායම හැරයන සිදුවීම් මෑතකාලීනව වාර්තා වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන් කර ගැනීමට පොලීස්, ටැමිල් යූනියන්, සීසීසී සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සමත්වුණා.
වසර 34කට පසු රග්බි ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ රග්බි කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ බී කොටසේ පන්දුවාර 50 තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට SSC ක්‍රීඩා සමාජය සමත්වුණා.
එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගැනීමට ඉකුත්දා සමත්වුණා.
විරාත් කෝලි රසිකයින්ගෙන් සැමරුමට එක්වන ලෙස ඉල්ලා සිටින වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරු වූ අතර එය සිතාගත නොහැකි තරම් ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්විමට හේතු වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් 20යි 20 තරගය දෙපිලටම තීරණාත්මක වූයේ එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවීමට නියමිතව තිබීම හේතුවෙන්.
ඉන්දිය කණ්ඩායම සමග ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති 3 වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත්වුණා.
2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ඉතාලි කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන 20-20 තරගය ජුලි 13 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විටත් එම තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයන අද නිවේදනය කළේ.