කන් ඇහෙන් නැති, ඇස් පේන්නේ නැති ක්‍රිකට් ලොක්කෙක් තනතුරු ඉල්ලා අධිකරණයට

මේ වන විට වයස අවුරුදු 67ක් වූ කේ මතිවානන් මහතා තවදුරටත් ක්‍රිකට් තනතුරු සඳහා කෑදර වීම විහිළු සහගතය.

Read More

දෙවැනි දිනය ගැන මිලාන් කතා කරයි | VIDEO

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ ප්‍රබල ස්ථානයක පසුවන්නට බංග්ලාදේශ පිල සමත්වුණා.

Read More

ශ්‍රී ලංකා පාපන්දු පිල යළිත් පාපන්දු පිටිය හොල්ලයි | VIDEO

2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වුණා.

Read More

බදු ඉවත්කරන්නැයි ඉල්ලා අධිකරණයට පැමිණි ක්‍රිකට් තරු VIDEO

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Read More