වසරේ මලල ක්‍රීඩකයා Letsile Tebogo – ක්‍රීඩිකාව Sifan Hassan

2024 වසරේ විශිෂ්ඨතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයන වාර්ෂික ලෝක මලල ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය මොනාකෝ හිදි පැවැත්වුණා. මෙම අවස්ථාවට සම්මාන සඳහා නිර්දේශව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන්ද එක්ව සිටියා. මෙහිදී ක්‍රීඩාංගණයෙන් පිටත විශිෂ්ටතම මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය නෙදරලන්තයේ සිෆන් හසන් මෙවර දිනා ගත්තා. ඇය මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ දී මීටර 5000 සහ දස…

Read More

මලල ක්‍රීඩා පොඩ්ඩන්ගේ පේරු ගමනට මුදල් ලැබෙයි

ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජනාධිපති අරමුදල හරහා ලැබී තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩාවේ මළගම අත ළඟ ?

පේරු රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා සිටියද ඔවුන්ගේ සහභාගිත්ව අවිනිශ්චිත වී තිබෙනවා.

Read More

තරුෂි සහ දිල්හානිට ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි.

Read More

රුමේෂ් ඔලිම්පික් වරමකට ළංවෙයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ නව තරග වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද සමත්වුණා.

Read More

තරුෂිගෙන් සුපිරි ධාවනයක් – අරුණටත් ජය

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 400 ඉසව්වේ ප්‍රථමස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්වුණා පිරිමි මීටර් 400 ඉසවේ ප්‍රථමස්ථානය හිමි වූයේද ශ්‍රී ලංකාව නියෝජනය කළ අරුණ දර්ශනටයි. තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වේවේ අවසන් තරගය ඊයේ පැවති අතර ඊට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ නදීෂා රාමනායක සහභාගි වුණා. තරුෂි පළමු…

Read More