ආසියාවත් රුමේෂ්ගේ හෙල්ලයට යටවෙයි
මෙවර ආසියානු ක්‍රීඩා උලෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඊයේ සමත්වුණා.
මෙවර ආසියානු ක්‍රීඩා උලෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඊයේ සමත්වුණා.
ලෝක මලල ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා නාමය රනින් බබලවමින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඩයමන්ඩ් ලීග් ශූරයා බවට පත්වීමට රුමේෂ් තරංග අද අලුයම සමත්වුණා.
චෙක් ජන රජයේදී පැවති 65වන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike ) මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
2 වැනි වරට පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශුරතා තරගාවලිය ජුනි 20 -21 චීනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ රෝමයේ පැවති අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.
හොංකොං හි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දීමට තරුෂි අභිෂේකා අද සමත්වුණා.
ලොව විශාලතම ජනගහනයක් වෙසෙන ඉන්දියාව සහ චීනයේ ක්රීඩාලෝලීන්ට මෙවර පාපන්දු ලෝක කුසලානය නැරඹීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ලෝක පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.
025 ඔක්තෝබර් මස 24 දින සිට තෙදිනක් පුරා ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ , ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2025 ඔක්තෝබර් ඊයේ (30) යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවිය.