LPL ඇත්තටම නැවතුණු හේතුව මෙන්න
රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (22) නිවේදනය කළේය.
රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (22) නිවේදනය කළේය.
ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට ලහිරු අචින්ත අද සමත්වුණා.
හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.
ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කිරීමට අද සමත්වුණා.
ඒ අනුව එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර යමින් දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගත්තා.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අද අත්හැර දැමීමට සිදුවුණා.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ තුන්වැනි තරගය එංගලන්තය හමුවේ ලකුණු 89කින් ඊයේ පරාජයට පත්වුණා.
මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉන්දීය ක්‍රීඩකයින් LPL තරගාවලිය සඳහා එක්කර ගැනීමට අපේක්ෂා කෙරෙන LPL තරග සංවිධායකයින් අද දෙරණ කෙළිබිම ප්‍රකාශ කර තිබුණේ
ඩුබායි පිටිය උණුසුම් කළ අවසන් තරගය ගැන ලෝකයේ වැඩි අවධානයක් දිනාගත්තා.
සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද දිනයේදී පැවැත්වුණා.