2026 T20 ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර පිරිනමයි
දඹුල්ලේදී ආරම්භ වූ ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු පන්දුවාර 20යි 20 තරඟයට පෙර, 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සහභාගී වන තරඟ සඳහා වන නිල ප්‍රවේශ පත්‍ර අදාළ කණ්ඩායම් නායකයින් වෙත ඊයේ පිරිනැමුණා.
