ඉන්දු – පාකිස්තාන අර්බුදය ආසියානු කුසලානයත් ගිලගනියි

තරගයෙන් අනතුරුවද සම්ප්‍රදායක් ලෙස දෙපිලේ ක්‍රීඩකයින් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයද එකිනෙකා හමුවී අතට අත දී ආචාර කරන නමුත් ඊයේ තරගයෙන් පසු ඉන්දීය පුහුණුකාර්ය මණ්ඩලය සහ ක්‍රීඩකයින් ඒ සඳහා ක්‍රිඩාංගණයට පැමිණියේ නැහැ.

Read More

බංගලියන්ට නයි පෙන්වමින් ශ්‍රී ලංකා ආසියානු කුසලානයේ පළමු ජය ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

Read More

ටිම් බූන්ට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලයිසෙස්ටර්ෂයර් ප්‍රාන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන්, කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස පත් කොට තිබෙනවා.

Read More

කමිල් මිෂාර ශ්‍රී ලංකාව දිනවයි – 20-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට

කමිල් මිෂාර ප්‍රමුඛ ශ්‍රී ලංකා මුල්පිතිකරුවන්ගේ සාර්ථක පිතිහරඹය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති 3 වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

Read More

ඩිල්ෂාන් මධුසංඛ කඩුලු ත්‍රිත්වයකින් ශ්‍රී ලංකාව දිනවයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.

Read More