ඉෂාරා සහ ශෂිකලාගෙන් ශ්‍රී ලංකාවට චීනයේදී පදක්කම්

6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ චීනයේ සන්යා හිදි ඉකුතුදා ආරම්භ වූ අතර අද පැවති වෙරළ මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ කාන්තා දුර පැනීම තරග ඉසව්වට එක් වූ ඉෂාරා සමන්මලී රිදී පදක්කම දිනා ගත් අතර ශෂිකලා ලංකාතිලක ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *