කෝටි 76ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් රොෂාන්ට එරෙහිව නඩු පවරයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් රුපියල් 769,832,400ක වන්දි මුදලක් ඉල්ලා සභාපති ෂම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා.

Read More

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

කුඨ ලේඛන සෑදීම, ඒ සදහා අනුබල දිම, කූට ලේඛන ඉදිරිපත් කිරීම සහ තීරු බදු නොගෙවා ආනයනය කර, නීති විරෝධි ලෙස සකස්කල වාහනයක් ළඟ තබා ගැනීමේ වැරදි සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ඥාති සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් අල්ලස් කොමිසමට

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More

BREAKING NEWS – රොෂාන් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවතට

වහාම ක්‍රියාමත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.

Read More

ක්‍රීඩා ඇමතිගේ හොර වැඩක් දඹුල්ලේදී මාට්ටු වෙයි

රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී තිබෙනවා.

Read More

සුදත්ගෙන්, රොෂාන්ට සැර නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ හිටපු උපදේශක සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සුදත් චන්ද්‍රසේකර මහතා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවට ගැන ICCයෙන් දැඩි තීරණ 7ක්

2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට නොපවත්වා දකුණු අප්‍රිකාවේ පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.

Read More

ප්‍රමෝද්‍ය 21 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ එකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත නොවැම්බර් 21 වැනිදා කැඳවා තිබෙනවා.

Read More

ප්‍රමෝද්‍යගේ අනාවරණයෙන් ඇමති තිගැස්සෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබෙනවා.

Read More