බුවනෙක තුන්වැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරයා වෙයි
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරයා ලෙස අභිෂේක ලැබීමට බුවනෙක ගුණතිලක සමත් වුණා.
Diving into a mix of lesser-known sports, exploring unique events and remarkable athletes.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරයා ලෙස අභිෂේක ලැබීමට බුවනෙක ගුණතිලක සමත් වුණා.
වසරින් වසර කල් යමින් පවතින දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ඔලිම්පික් කමිටුව වෙත උපදෙස් දී තිබෙනවා.
සිය උත්සාහය සහ කැපවීම නිසාම ජාත්‍යන්තර බේස්බෝල් තරු සමග තරග වැදීමට අවස්ථාව උදාකරගත් මෙරට තරුණ ක්‍රීඩකයෙක් පිලිබඳ තොරතුරු අපට වාර්තා වුණා.
තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් ( Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ( Best Team ) පත් කරමින් , එම තරගාවලියේ ශූරතාවය සහ අනු ශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ 5 රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙවර නේපාලයේ පැවති දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් නේපාලය ඉන්දියාවටද පදක්කම් සටහනේ දෙවන ස්ථානයට ඇද දමමින් ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.
71 වෙනි ජාතික බැට්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් 4වැනිදා ආරම්භ වීමට නියමිතයි.
වසර 2022 ජනවාරි මාසයේ සිට 2024 අගෝස්තු මාසය දක්වා විවිධ කාණ්ඩ යටතේ මේ මුදල් මාසිකව ලබා දීමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබෙනවා.
2023 ලෝක ශූරතා මෝටර් ජීපි යතුරුපැදි ශූරතාව හිමිකරගැනීමට ඉතාලියේ ෆ්‍රැන්සේස්කෝ බාග්නියා සමත්වුණා.
2023 ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත්වුණා.