සචින්, ඉසුරු සහ නිපුන්ට පොදුරදඩුලු ලෝකඩ පදක්කම්

ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී තවත් ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

Read More

ශ්‍රී ලංකාවට ආසියානු සවි එසවීමේ පදක්කම් 27ක්

නේපාලයේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේදී පදක්කම් 27ක් දිනා ගැනීමට රන්සිළු ජයතිලක ප්‍රමුඛ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම සමත්වුණා.

Read More

ජීවිතාරක්ෂක පොදුරදමඩුලු රන් පදක්කමක් ශ්‍රී ලංකාවට

එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගැනීමට ඉකුත්දා සමත්වුණා.

Read More

ඔලිම්පික් කමිටුවේ සභාපති සුබ්‍රමනියම් තනි ගේමක VIDEO

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් කැඳ වූ විශේෂ මහා සභා රැස්වීමක් ඉකුත්දා ඝණ පූරණය නොමැති වීමෙන් අත්හිටුවිමට සිදු වුණා.

Read More

සවි ඔසවා වැඩ පෙන් වූ රන්සිළුලා දිවයිනට VIDEO

ඔස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියා.

Read More

සබලෙන්කා ඔස්ට්‍රේලියා ටෙනිස් කිරුළට තවත ළං වෙයි

වට 2ට 0ක් ලෙස තුන්වැනි වටයේ තරගය ජයගත් අරීනා සබලෙන්කා මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ සිව්වැනි වටයට සුදුසුකම් ලබා ගත්තා.

Read More