දෙවන දිනයේත් ශ්‍රී ලංකාවට පදක්කම් වැස්සක්
පිරිමි සහ කාන්තා මීටර් සියය සහාය දිවීමේ ඉසව්වල රන් පදක්කම්ද ඇතුළුව සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළේ පදක්කම් රැසක් තමන් සතු කරගන්නට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
Sprinting through the latest track and field news, featuring records, events, and exceptional athletes’ achievements.
පිරිමි සහ කාන්තා මීටර් සියය සහාය දිවීමේ ඉසව්වල රන් පදක්කම්ද ඇතුළුව සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළේ පදක්කම් රැසක් තමන් සතු කරගන්නට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද ඉන්දියාවේ රන්චි නුවරදී ආරම්භ වුණා.
ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට ලහිරු අචින්ත අද සමත්වුණා.
දකුණු කොරියාවේ මොක්පෝහි පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද සමත්වුණා.
ඉන්දියාවේදී පැවති ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික සංචාරයට අයත් ලෝකඩ කාණ්ඩයේ තරගාවලියේදී දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.
ලෝක මට්ටමේ තරගාවලි වෙනුවන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, නිලධාරීන් තරගාවලිය අතරතුර කණ්ඩායම හැරයන සිදුවීම් මෑතකාලීනව වාර්තා වුණා.
ගියවර රන් පදක්කම් 3ක් සමගින් පදක්කම් 8ක් දිනූ ශ්‍රී ලංකාව මෙවර දිනා ගත්තේ ලෝකඩ පදක්කම් 3ක් පමණයි.
දකුණු කොරියාවේ ගුමී හී පැවැත්වෙන 26වැනි ආසියානු මලල ක්‍රීඩා උලෙළේ සිව්වන දිනයේ උදෑසන පිරිමි මීටර 200 ඉසව්වේ මූලික වටයේ තරග ක්‍රියාත්මක වුණා.
අද පැවති පිරිමි මීටර 400 ඉසව්වේ දෙවන අවසන් පූර්ව වටයේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ කාලිංග කුමාරගේ එක් වූ අතර ඔහු එහිදී දෙවන ස්ථානය හිමිකර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේ ඉසව් කිහිපයක අවසන් තරග ඊයේ පැවැති අතර එහිදී බාලිකා මීටර 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සහභාගි වුණා.