රග්බි වැනසූ නාමල්, රොෂාන්, ලසිත, අසංගට හරීන්ගෙන් කනේ පහරක්

හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පාලන සමයේදී බස්නාහිර සහ ඌව රග්බි සංගම් වෙත වාරණයක් පැනවීමට කටයුතු කර තිබූ අතර එම වාරණය අධිකරණය විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More

CR පිල වසර 26කට පසු රග්බි ලීග් කිරුළ දිනයි

වසර 26කට පසුව අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියක ශූරතාව දිනා ගන්නට CR ඇන්ඩ් FC කණ්ඩායමට ඊයේ හැකිවුණා.

ඒ අඛණ්ඩව 8වරක් රග්බි ශූරතාව දිනා සිටි මහනුවර කණ්ඩායම ලකුණු 33ට 25ක් ලෙස පරාජය කරමින්.

Read More

යුද හමුදාවට රත්මලානේදී ගුවන් ප්‍රහාරයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 6වන සති අන්තයේ තරග ආරම්භ කරමින් පළමු තරගය ඊයේ පැවැත්වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතරයි.
එම තරගයේ ජය වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්වුණා.

Read More

රොෂාන්ගේ ප්‍රකාශයකට හිටපු රග්බි සභාපතිගෙන් සැර නිවේදනයක්

රොෂාන් රණසිංහ තනතුරෙන් ඉවත් වීමට පෙර අවසාන ප්‍රකාශයෙන් ද රටට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ රගර් තහනම් කිරීමට තමා ගේ තීරණයක් නොව බලපෑවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගත් තීරණයක් බව හිටපු රග්බි සභාපති රිස්ලි ඉල්ලිියාස් මහතා පවසනවා.

Read More

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය දෙසැම්බර් 1 සිට

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ තහනම ඉවත් වීමත් සමඟ Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයේ 2023/24 වසර සඳහා වන අදියර දෙසැම්බර් මස 01 දා ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙවර අන්තර් සමාජ රග්බි ලීගය පිළිබඳ සහ කණ්ඩායම් දැනුවත් කිරීම මාධ්‍ය හමුවක් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්ට් වයිට් ශාලවේ දී පැවැත්වුණා.  තරගාවලිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ Havelock…

Read More

දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනූ හැටි

අතිශය තියුණු සටනකින් පසු මෙවර රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී, සටන්කාමී නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්කළ, ගියවර ශූරයින් වූ දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවරත් රග්බි ලෝක කුසලානය දිනාගැනීමට සමත්වුණා.

Read More

රග්බි ලෝක කුසලානයේ ලෝකඩ පදක්කම එංගලන්තයට

ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද අළුයම පැවති තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත්කරමින්.

Read More