බට්ටිලා පිට පිට 7 වැනි වරටත් කැන්ගරුවන් පරදවයි
ශ්රී ලංකා යොවුන් කාන්තා පිල හමුවේ ඔස්ට්රේලියාව ලද අඛණ්ඩව ලද 7 වැනි පරාජය මෙයයි.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
ශ්රී ලංකා යොවුන් කාන්තා පිල හමුවේ ඔස්ට්රේලියාව ලද අඛණ්ඩව ලද 7 වැනි පරාජය මෙයයි.
ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණට IPL තරගාවලියට සහභාගිවීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අවසරය හිමිව තිබෙනවා.
🏏ශ්රී ලංකා A කණ්ඩායමට පූර්ණ එක්දින තරගාවලි ජයක්
ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක නුවන් තුෂාර ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් සමාව ගනිමින් විශේෂ ලිපියක් ක්රිකට් ආයතනය වෙත යොමු කර තිබෙනවා.
ඉන්දීය ක්රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී
ඉකුත්දා අභාවප්රාප්ත විය.
ලසිත් කෲස්පුල්ලේගේ විශිෂ්ට ශතකය සහ සොනාල් දිනූෂගේ වේගවත් ඉනිම හේතුවෙන් සංචාරක නවසීලන්ත ‘ඒ’ ක්රිකට් කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව ලකුණු 44කින් ජය ගැනීමට ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පෙරළිකාරී කණ්ඩායමක් බවට පත් කිරීම ආසන්නතම සැලසුම බව නව කාන්තා ක්රිකට් ප්රධාන පුහුණුකරු ඔස්ට්රේලියානු ජාතික ජෙමී සිඩ්න්ස් මහතා පැවසීය.
කොළඹ තර්ස්ටන් විද්යාලය සහ ඉසිතපන විද්යාලය අතර 63 වැනි සහෝදරයන්ගේ සටන මහා ක්රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 8කින් ජය ගැනීමට තර්ස්ටන් විද්යාලය අද සමත්වුණා.
චමුදි ප්රබෝධාගේ නායකත්වය යටතේ තුන්කොන් ක්රිකට් තරගාවලි ද්විත්වයකට ක්රීඩා කිරීම සඳහා ශ්රී ලංකා යොවුන් කණ්ඩායම අද (3) ඔස්ට්රේලියාව බලා පිටත්ව යයි.
ශ්රී ලංකා වේගපන්දුයවන ක්රීඩක නුවන් තුෂාර කොළඹ දිසා අධිකරණය හමුවේ අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.