වසර 24කට පසු දකුණු අප්‍රිකාව ලැබූ ජය

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරාජය කරමින් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.දකුණු අප්‍රිකා කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයකදී පාකිස්තානය පරාජය කළේ වසර24කට පසුවයි.

Read More

ජාතික ධජයට සහ ශ්‍රී ලංකා ජර්සියට ඉන්දියාවේදී විරෝධයක්

ශ්‍රී ලංකා පිල දිරිගැන්වීමට ඉන්දියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් රැසක් ක්‍රීඩාංගණවලදී දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

Read More

ICCයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සත්කාරකත්වය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

Read More

මැතිව්ස් පළමු පන්දුවාරයේදීම වැඩ පෙන්වයි..

එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත පිලට එරෙහිව බැංග්ලෝර් හිදි දැන් පැවැත්වෙන තරගයේ තමන් ක්‍රියාත්මක පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා.

Read More

ලෝක කුසලාන ශතක ලැයිස්තුව අලුත් වෙයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ශතකලාභීන් අතර දෙවන ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඊයේ සමත් වුණා.

Read More

මම මතීෂට ඉක්මන් සුවය පතනවා -ඇන්ජලෝ මැතිව්ස්

මතීෂට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ආබාධයකට ලක්ව ලෝක කුසලාන තරගාවලියකින් ඉවත්වීමට සිදුවීම ඕනෑම ක්‍රීඩකයකුට සැබවින්ම කලකිරීමක්.

Read More