දසුන්ට, වනිඳුට සහ භානුකට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙයි

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින සිය සංචිතයේ රඳවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද නිවේදනය කළා.

ඒ අනුව ගියවර තරගාවලියේදී ගුජරාට් ටයිටන්ස් සංචිතයට ඇතුළත්ව සිටි දසුන් ශානක එම සංචිතයෙන් ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

ගියවර තරගාවලියේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ භානුක රාජපක්ෂද සිය සංචිතයෙන් නිදහස් කිරීමට එම කණ්ඩායමේ කළමනාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම වනිඳු හසරංගද සිය කණ්ඩායමෙන් නිදහස් කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම තීරණය කළා.

කෙසේ වෙතත් මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තවදුරටත් සිය සංචිතයේ රඳවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

අයි.පී.එල්. කණ්ඩායම් සිය කණ්ඩායම් තුළ රඳවා ගත් ක්‍රීඩකයින් සහ නිදහස් කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පහතින්.

Gujarat Titans: Hardik retained for now

Players released: Alzarri Joseph, Odean Smith, Dasun Shanaka, Yash Dayal, KS Bharat, Shivam Mavi, Urvil Patel, Pradeep Sangwan

Players retained: David Miller, Shubman Gill, Matthew Wade, Wriddhiman Saha, Kane Williamson, Hardik Pandya, Abhinav Manohar, B Sai Sudharsan, Darshan Nalkande, Vijay Shankar, Jayant Yadav, Rahul Tewatia, Mohammed Shami, Noor Ahmad, R Sai Kishore, Rashid Khan, Josh Little, Mohit Sharma

Royal Challengers Bangalore: Hazlewood, Hasaranga, Harshal out

Players released: Wanindu Hasaranga, Harshal Patel, Josh Hazlewood, Finn Allen, Michael Bracewell, David Willey, Wayne Parnell, Sonu Yadav, Avinash Singh, Siddharth Kaul, Kedar Jadhav

Players traded out: Shahbaz Ahmed

Players traded in: Mayank Dagar

Chennai Super Kings: Stokes released

Players released: Ambati Rayudu, Ben Stokes, Dwaine Pretorious, Bhagath Varma, Subhranshu Senapati, Akash Singh, Kyle Jamieson, Sisanda Magala

Players retained: MS Dhoni, Devon Conway, Ruturaj Gaikwad, Ajinkya Rahane, Shaik Rasheed, Ravindra Jadeja, Mitchell Santner, Moeen Ali, Shivam Dube, Nishant Sindhu, Ajay Mandal, Rajvardhan Hangargekar, Deepak Chahar, Maheesh Theekshana, Mukesh Chowdhary, Prashant Solanki, Simarjeet Singh, Tushar Deshpande, Matheesha Pathirana

Punjab Kings: Shahrukh released

Players released: Shahrukh Khan, Raj Bawa, Baltej Dhanda, Mohit Rathee, Bhanuka Rajapaksa

Players retained: Shikhar Dhawan, Jitesh Sharma, Jonny Bairstow, Prabhsimran Singh, Liam Livingstone, Matthew Short, Harpreet Bhatia, Atharva Taide, Rishi Dhawan, Sam Curran, Sikandar Raza, Shivam Singh, Harpreet Brar, Arshdeep Singh, Kagiso Rabada, Nathan Ellis, Rahul Chahar, Gurnoor Brar, Vidwath Kaverapp

Kolkata Knight Riders: Several quicks among 12 players released

Players released: Tim Southee, Umesh Yadav, Lockie Ferguson, Shardul Thakur, Mandeep Singh, Kulwant Khejroliya, N Jagadeesan, David Wiese, Aarya Desai, Litton Das, Johnson Charles, Shakib Al Hasan

Players retained: Nitish Rana, Rinku Singh, Rahmanullah Gurbaz, Shreyas Iyer, , Jason Roy, Anukul Roy, Andre Russel, Venkatesh Iyer, Suyash Sharma, Harshit Rana, Sunil Narine, Vaibhav Arora, Varun Chakravarthy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *