ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරයි
අර්ජුන රණතුගංට ක්‍රිකට් බලය පවරමින් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන තිබෙනවා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
අර්ජුන රණතුගංට ක්‍රිකට් බලය පවරමින් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ එම නිවසේ අසනීපයෙන් සිටින ප්‍රමෝද්‍යගේ මව පමණක් සිට ඇති අතර ප්‍රමෝද්‍යගේ මව එහිදී තැති ගැන්මකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබෙනවා.
ඉන්දු – ශ්‍රී ලංකා තරගය නැරඹීමට වන්කඩේ ක්‍රීඩාංගණයට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට නොමිලේ පොප්කෝන් සහ සිසිල් බීම ලබා දී තිබෙනවා.
වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා පිල සමගින් එක්වෙයි
මුම්බායි නුවර වන්කඩේ පිටියේදී සචීන් ටෙන්ඩුල්කාර්ගේ පිළිරුවක් අද එම ක්‍රීඩාංගණයේදී නිරාවරණය කෙරුණා.
‘පර්සි uncle’ ලෙසින් හඳුන්වනු ලබන ප්‍රවීණ ක්‍රිකට් කණ්ඩායම දිරිගන්වන්නා වූ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ආබාධයකට ලක් වූ ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට අයි.සී.සී තාක්ෂණීක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය සමග හෙට පැවැත්වෙන තරගයට ලහිරු කුමාර ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා.