මට ශතක නෙමෙයි වැදගත් ජයග්රහණයයි – ජනිත්
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවන තරගයේදී ශ්රී ලංකාව ජයග්රාහී මාවතට රැගෙන යමින් ආරක්ෂාකාරී ඉනිමක් ක්රීඩා කළ ජනිත් ලියනගේ අහිමිවූ ශතකය ගැන අදහස් පළ කළා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවන තරගයේදී ශ්රී ලංකාව ජයග්රාහී මාවතට රැගෙන යමින් ආරක්ෂාකාරී ඉනිමක් ක්රීඩා කළ ජනිත් ලියනගේ අහිමිවූ ශතකය ගැන අදහස් පළ කළා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලියට එක්වන ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස කටයුත් කරන්නේ වනිඳු හසරංගයි. ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර පන්දුවාර 20-20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට එක්වන 16 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය ඊයේ නම් කළ අතර ඊට ඇන්ජලෝ මැතිව්ස්…
ඉන්දීය දණ්ඩ නීති සංග්රහයේ වගන්ති උල්ලංඝනය කළ බව පවසා ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්ර සිං දෝනි සිය ව්යාපාරික හවුල්කරුවන් දෙදෙනෙකුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබෙනවා.
මෙම වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී කණ්ඩායම් තරග වදින කාණ්ඩ සහ තරග කාලසටහන ප්රකාශයට පත්කර තිබෙනවා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු එක්දින තරගය අත්හැර දැමීමට සිදුවුණා. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසයි. තරගයේ කාසියේ වාසිය දිනු නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් 211වැනි ක්රීඩකයා ලෙස 28 හැවිරිදි ජනිත් ලියනගේ එක්දින වරම්…
ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්රිකට් ක්රීඩකයින් සිව්දෙනකු අද පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබුවා.
ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු වැළඳීමෙන් සිම්බාබ්වේ තරගාවලිය අහිමි වී තිබෙනවා.
චමරි අතපත්තු 2023 වසරේ දක්ෂතම 20-20 ක්ර්රීඩිකාවට හිමි සම්මානයට නිර්දේශ වී තිබෙනවා.
ශ්රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුසංඛ 2023 වසරේ නැගී එන ක්රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.
ඔස්ට්රේලියා ක්රිකට් ආයතනය විසින් නම් කළ කාන්තා ලෝක එක්දින කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අත්පත්තු නම් කර තිබෙනවා.