චමරිලා දිනන හැටි යළි පෙන්වයි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.
18 දෙනකුගෙන් සමන්විත ක්රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්යන්තර ක්රිකට් ක්රිඩාවේ නිරත වූ ක්රීඩකයින් පස්දෙනකුම ඇතුළත් විය යුතු බවද විනිසුරු චිත්රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
ඉතිහාසයේ පළමු වරට 20-20 ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවත්විමට ශ්රී ලංකා කණ්ඩායමට මෙවර සිදු වුණා.
හෙට තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි එරට කාලගුණ විද්යා අංශ අනාවැකි පළ කර ඇත්තේ.
ජස්ප්රිත් බුම්රාගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වු පාකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 6ක සුපිරි ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකිවුණා.
ශ්රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත අතිශය දුර්වල පිතිකරණයත්, ශ්රී ලංකා නායකයා පන්දු යවන්නන් යොදාගැනීමේදී දැක්වූ දුර්වලතාත් හේතුවෙන් බංග්ලාදේශය හමුවේ අමිහිරි පරාජයක් ලැබීමට ශ්රී ලංකාවට අද සිදුවුණා.
ශ්රී ලංකා ක්රිකට් විසින් ශ්රී ලංකා ක්රිකට් ඉහළ කාර්යසාධන මධ්යස්ථානයේ (HPC) දඟ පන්දු සහ වේග පන්දු යැවීමේ ඇකඩමි ද්විත්වයක් නිර්මාණය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් පසුගිය සති අන්තයේ දී HPC පුහුණු කාර්ය මණ්ඩලය සමඟ එක්ව පළමු පෙළ ක්රීඩකයින් 105 දෙනෙකු වෙත සිය අවධානය යොමු කරමින් අධීක්ෂණය කර තිබෙනවා. පළමු පෙළ Tier A…
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්යාගය පිළිබඳව ප්රකාශයට පත්කර තිබෙනවා.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්රී ලංකා කණ්ඩායම සහභාගීවූ පළමු තරගයෙන් අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්.පී.එල් තරංගාවලියේදී තරග පාවාදීමකට සැලසුම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වූ බ්රිතාන්ය පුරවැසි භාවය හිමි තමිම් රහ්මාන් නැමති සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.