ප්රේමදාස පිටියේදී 20-20 වාර්තාවක්
කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 222ක් රැස් කිරීමට සමත්වුණා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 222ක් රැස් කිරීමට සමත්වුණා.
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ රෝස දිනය වැඩසටහනට සමගාමීව ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් රට තුළ පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීම සදහා අරමුදල් පරිත්යාග කිරීමේ වැඩ පිළීවෙළ ආරම්භ කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රීඩකයන්ට දැඩි විනය නීති සහිත මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ක්රිකට් ආයතනය සැරසෙයි.එම මාර්ගෝපදේශ කඩකරන ක්රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීමටද හැකියාව ඇත.
එංගලන්තයෙන් බිහිවු විශිෂ්ටතම වේගපන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් ජාත්යන්තර ටෙස්ට් ක්රිකට් පිටියට ඊයේ සමුදුන්නා.
ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ නියොජ්ය සභාපති රජිව් ශුක්ලා ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ ඉන්දීය මධ්යම රජයේ අවසරයකින් තොරව තම ක්රිකට් කණ්ඩායම පාකිස්තානයට නොයවන බැවින්
ඉන්දීයාව සහභාගීවන තරග සියල්ල ශ්රී ලංකාවේදී හෝ ඩුබායි හිදී පැවැත්වීමේ හයිබ්රිඩ් ක්රමයට පවත්වන ලෙසයි.
වනිඳු ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත ලබාදුන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට මාධ්ය වෙත ලැබී තිබෙනවා.
ශ්රී ලංකා 20-20 නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
රී ලංකා ක්රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ලිපියේ අන්තර්ගතය තම ආයතනය ප්රතික්ෂේප කරන බවයි අදාළ පුවතෙයි වාර්තා කර ඇති පරිදි ඒවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.
ලංකා ප්රිමියර් ලීග් විනය නීති සංග්රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්රනාන්දුට දඩ පැනවීමට එල් පී එල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
රී ලංකා ක්රිකට් පිල මෙවර 20-20 ලෝක කුසලානයේදී දැක් වූ දුර්වල ක්රීඩා විලාශය නිසා මෙවර එල් පී එල් තරගාවලියට බොහෝ දෙනෙකු නෝක්කාඩු කියූ අතර බොහෝදෙනෙකු මෙවර තරගාවලිය ලොන්ත ප්රිමියර් ලීග් ලෙසට හන්වඩු ගැසුවා.