දුලිප් සමරවීරට වසර 20ක ක්‍රිකට් තහනමක්
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මඟින් වසර 20ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මඟින් වසර 20ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
අගෝස්තු මස ICC ක්‍රීඩිකාවට හිමි සම්මානය 26 හැවිරිදි හර්ෂිතා මාධවී දිනා ගත්තා.
වසර 10කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 490 කට ක්‍රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහනක් ඉකුත්දා කොළඹදී ආරම්භ කළා.
අගෝස්තු මස ICC දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ෂිතා මාධවී නිර්දේශ වී තිබෙනවා.
දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනීමට සංචාරක A කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් දෙවන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු අද වාර්තා අතරට එක් වූ අතර මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ 1991 වසරේදී රුමේෂ් රත්නායකයි.
ලෝර්ඩ්ස් කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරගයක දිනයක් ආරම්භ වීමට ප‍්‍රථම නාද කරන සීනුව, නාද කිරීමේ විරල අවස්ථාව ශී‍්‍ර ලංකා හිටපු නායක මහේල ජයවර්ධනට ඊයේ හිමි වුණා.
දකුණු අප්‍රිකා තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ජේ ෂා නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා.