ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගතකිරීම්වල 4වැනි තැනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම එක්දින ශ්‍රෙණිගත කිරීම්වල ශ්‍රී ලංකාව සිව් වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

Read More

කාන්තා තුන්කොන් ගැටුම හෙට ඇරඹෙයි – චමරිලා කේක් කපයි – VIDEO

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27) ආරම්භ වනවා.

Read More

ප්‍රේමදාස පිටියට එක් වූ අලුත්ම මිතුරා VIDEO

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අත්‍යඅවශ්‍ය අංගයක් වන මං තීරු අටකින් සමන්විත නවීන පිහිනුම් තටාකය පෙරේදා (22දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක අයිතියට පත්කිරීමට පියවර ගනු ලැබීය.

Read More

අභිෂේක් IPL පිටියේදී ඉතිහාසගත වෙයි

IPL තරග ඉතිහාසයේ ඉන්දීය පිතිකරුවෙකු ඉනිමක රැස් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාාබාද් කණ්ඩායමේ අභිෂේක් ෂර්මා ඊයේ සමත්වුණා.

Read More

ඇන්ඩර්සන්ට නයිට් පදවියක්

එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිතව තිබෙනවා.

Read More