දඹුල්ලේ ටිකට් පොරයක්

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන 20-20 තරගය ජුලි 13 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විටත් එම තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයන අද නිවේදනය කළේ.

Read More

දසුන් සහ චාමික 20-20 සංචිතයට කැඳවයි

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබීම විශේෂත්වයක්.

Read More

ලාරා අසලට පැමිණි විආන් මෝල්ඩර්

බ්‍රයන් ලාරා තබා තිබූ ‘පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව’ ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු විආන් මෝල්ඩර් අද සමත් වුණා.

Read More

කොළඹ උතුර ක්‍රීඩ­කයෝ යුත් ලීග් ක්‍රිකට් ශූර­තාව දිනති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් යොවුන් ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන් සංවි­ධාන කළ අවු­රුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට චාමික හීන­ටි­ග­ලගේ නාය­ක­ත්ව­යෙන් යුත් කොළඹ උතුර කණ්ඩා­යම සමත් විය.

Read More

දෙවැනි දිනය ගැන මිලාන් කතා කරයි | VIDEO

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ ප්‍රබල ස්ථානයක පසුවන්නට බංග්ලාදේශ පිල සමත්වුණා.

Read More

මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය හෙට ගාල්ලේදී | VIDEO

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා.

Read More