ශ්‍රී ලංකා A කණ්ඩායම ආසියානු කුසලානයෙන් ඉවතට

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා A කණ්ඩායම අතින් ගිළිහි ගියා.

Read More

ශ්‍රී ලංකාවට තවත් අවමන් සහගත පරාජයක්

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල සහ වගකීම් විරහිත පිතිකරණය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 67ක අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට සිදුවුණා.

Read More

අවු­රුදු 15න් පහළ නැෂ­නල් යූත් ලීග් පළාත් තර­ගා­ව­ලිය ඇරඹෙයි

කුස­ලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ දක්ෂතා ගවේ­ෂ­ණය කර ගැනීමේ අර­මු­ණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සංවි­ධා­න­යෙන් සහ ප්‍රීමා ආය­ත­නයේ අනු­ග්‍ර­හ­යෙන් පැවැ­ත්වෙන අවු­රුදු 15න් පහළ නැෂ­නල් යූත් ලීග් පළාත් තර­ගා­ව­ලිය ඉකුත්දා කොළ­ඹදී ආරම්භ වුණා.

Read More

දුනිත්ලා අවසන් පූර්ව වටයට

නායක දුනිත් වෙල්ලාලගේ දැක් වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කටාර්හි පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරයි – තරගාවලිය සැලසුම් කළ පරිදි

ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට ඉතිහාසගත ජයක්

සංචාරක මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග 5කින් සමන්විත 20-20 තරගාවලිය 5ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද සමත්වුණා.

Read More

SSC ක්‍රීඩාංගණය දිවා රාත්‍රී ක්‍රීඩාංගණයක් වෙයි

කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ හා එස්එස්සී ක්‍රීඩාං­ග­ණයේ මහ­නු­වර පල්ලෙ­කැලේ ක්‍රීඩාං­ග­ණයේ තරග පැවැ­ත්වී­මට තීර­ණය වී තිබේ. මේ ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය වෙනු­වෙන්ම එස්එස්සී ක්‍රීඩාං­ග­ණයේ රාත්‍රී ක්‍රීඩා කළ හැකි විදුලි පහන් පද්ධ­ති­යක් අලු­තින් සවි කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කට­යුතු යොදා ඇත.

Read More

සිම්බාබ්වේ හිටපු නායකයා මත්ද්‍රව්‍යට ගොදුරු වෙයි

සිම්බාබ්වේ හිටපු නායක ෂෝන් විලි­යම්ස් මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හිවී සිටීම හේතු­වෙන් ඔහුගේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ජීවි­තය අව­සන් කරන බව එරට ක්‍රිකට් ආය­ත­නය ඊයේ කළ නිවේ­ද­නය ලොව පුරා විශාල අව­ධා­න­යක් ඇති කළේය.

Read More