ප්‍රමෝද්‍ය 21 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ එකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත නොවැම්බර් 21 වැනිදා කැඳවා තිබෙනවා.

Read More

කැබිනට් අනුකමිටුව ICCය සමග රැස්වීමක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබෙනවා.

Read More

හේෂා පැත්ත මාරු කිරීමට මිලියන 50ක් ඉල්ලයි

ක්‍රිකට් පිළිබද විවාදයකදී චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයා හෙළි කළේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැත්ත මාරු කිරීමට ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරින්ගෙන් රුපියල් මිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවයි.

Read More

චමරිගේ නමට සිඩ්නි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට උපහාර පිණිස සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ‘Chamari Bay’ ලෙස නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් තීරණය කර තිබෙනවා.

Read More

ප්‍රමෝද්‍යගේ අනාවරණයෙන් ඇමති තිගැස්සෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රවීණයින්ට පදක්කම් 84ක්

පිලිපීනයේ මැනිලා නුවර පැවති 22 වැනි ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් 84ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

Read More

කෝප් කමිටුවේ සභාපතිට ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් දුන්නාද ? මෙන්න ඇත්ත

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ලබා දී ඇති බවට පළ වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More