අරවින්දට සුදුසුම තැන ලැබෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට පිරිනමා තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට පිරිනමා තිබෙනවා.
මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එක්දින ක්‍රිකට් පිටියේ කෙතරම් සාර්ථක කණ්ඩායම් දෙකක් වුවත්, ලෝක කුසලාන තරගවලීන්හිදී ඉතා අවාසනාවන්ත කණ්ඩායම් දෙකක් ලෙස නවසීලන්තයත්, දකුණු අප්‍රිකාවත් හැඳින්විය හැකියි
තම මනුපුරා ඉන්දීය පාරම්පරික ගති සිරිත් අනුව පිළිගත් ආච්චි ඔහුට සුබ පැතුම් එක් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
ක්‍රිකට් කුමන්ත්රණයක කරුණු රැසක් හෙළිකරමින් ඔහු අනාවරණ කර ඇත්තේ තරග පාවාදීමේ සූදුවෙහි නිරත වූවන්ද තමන්ට අවැසි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය තුළ දැවැන්ත ප්‍රචාරණයක් සදහා මුදල් ආයෝජනයන කර ඇති බවයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළා.
ICCය නිකුත් කළ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව කිහිප විටක් දැනුවත් කළ බවත් එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි සැළකිල්ලක් නොදැක්වූ බවත් එම නිවේදනයේ සඳහන්.
ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතු හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා විශාල මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.