ක්‍රිකට් ගැන අසත්‍ය පුවත් මැවූ රේවතට වැඩ වරදියි ?

රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ලිපියේ අන්තර්ගතය තම ආයතනය ප්‍රතික්ෂේප කරන බවයි අදාළ පුවතෙයි වාර්තා කර ඇති පරිදි ඒවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

Read More

පැරිසි ඔලිම්පික් උලෙළේදී නදීෂාට සහ විරේන්ට තවත් වරමක්

මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව මලල ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ සහ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පැවරී තිබෙනවා.

Read More

වනිඳු සහ බිනුරට වැඩ වරදියි – ක්‍රීඩකයින්ට තවත් තහනමක් පනවයි

ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල් පී එල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

Read More

ලොන්ත ලීග් එක LPL ද? – SLPL ද?

රී ලංකා ක්‍රිකට් පිල මෙවර 20-20 ‍ ලෝක කුසලානයේදී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා මෙවර එල් පී එල් තරගාවලියට බොහෝ දෙනෙකු නෝක්කාඩු කියූ අතර බොහො‍්දෙනෙකු මෙවර තරගාවලිය ලොන්ත ප්‍රිමියර් ලීග් ලෙසට හන්වඩු ගැසුවා.

Read More