LPL වේගවත්ම ශතකය කුසල් ජනිත්ගේ නමට
මෙම තරගයේදී දඹුල්ල කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්.
මෙම තරගයේදී දඹුල්ල කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්.
කලක සිට ඉන්දීය පිලට වමත් වේග පන්දු යවන්නන් අවම බැවින් පුහුණුවීම්වලදී පැයට කිලෝමීටර් 145ක – 150ක අධික වේගයකින් ඉන්දීය පිතිකරුවන් වෙත පන්දු යොමු කිරීම උදෙසා සේවය ලබා දුන්නේ ශ්රී ලංකා පුහුණුකරුවෙකි.
ශ්රී ලංකා යොවුන් මලල ක්රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්රී ලංකා මලල ක්රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට සුදුසුකම් ලබයි.
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ පස්වැනි අදියර පල්ලේකැලේ පැවති විචිත්රවත් සමාරම්භක උත්සවයකින් අනතරුව ආරම්භ වුණා.
වසර 17කට පසු ඉන්දියාව 20-20 ලෝක කුසලානයක් දිනා ගැනිමට අද සමත්වුණා.
ඉදිරි වර්ෂ දෙක සඳහා 20-20 ක්රිකට් පිටියේ ලෝක ශූරයන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන මෙවර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර අද පැවැත්වෙනවා.
මලල ක්රීඩා නිලධාරීන් තරුෂිගේ ඔලිම්පික් සිහිනයට තිත තබයි ?
කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කිරීමට නෙසරාසා දක්ෂිතා අද සමත් වුණා.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්රිකා කණ්ඩායම සිය ක්රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට අද සමත් වුණා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීම භාර දුන් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.