සබලෙන්කා ඔස්ට්‍රේලියා ටෙනිස් කිරුළට තවත ළං වෙයි

වට 2ට 0ක් ලෙස තුන්වැනි වටයේ තරගය ජයගත් අරීනා සබලෙන්කා මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ සිව්වැනි වටයට සුදුසුකම් ලබා ගත්තා.

Read More

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්

ඉන්දියාවේ රාජ්කොට් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 435ක්.

Read More

මහීෂ්ට ICCයෙන් උසස් වීමක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නගේ ශ්‍රෙණිගත කිරීම්වල ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් 3වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

Read More

රාජකීය විද්‍යාලය සහ පාසල් ක්‍රිකට් සංගමයෙන් සුනඛ වැඩක්

රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ තත්වය පරීක්ෂා කර එය තරගයට සුදුසු ලෙස සකස් කරන්නේද යන්න සොයා බැලීමටද තරගාවලි සංවිධායකයින් ලෙස කටයුතු කරන පාසල් ක්‍රිකට් සංගමයේ බලධාරීන් අපොහොසත් වීමද කණගාටුවට කරුණක්.

Read More

ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් පන්නයි ?

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබෙනවා.

Read More

ධනංජයගේ සහෝදරයාට මන්න ප්‍රහාරයක් – PHOTO

රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා නොහොත් සංගු නමැත්තාට අද රාත්‍රී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

Read More

රොනාල්ඩෝ ශ්‍රී ලන්කන් ගුවන් යානයකට ගොඩවෙයි – VIDEO

බ්‍රසීල කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ක්‍රිස්ට්‍රියානෝ නසාරිඕ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ගුවන් ගමනක් සඳහා එක්ව තිබෙනවා.

Read More

ක්‍රීඩා ප්‍රවීණයින්ගෙන් ක්‍රීඩා අමාත්‍යංශයට කනේ පහරක්

2036 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් වර්තමානයේ මෙරට සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන ඒ සඳහා ඔවුන් සූදානම් කිරීමේ දස අවුරුදු වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.

Read More