දිමුත් ගාල්ලේදී සමුගනියි – නිල නිවේදනය හෙට

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අනිද්දා ඔස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

Read More

දසුන්, චරිත්, අවිශ්ක හදිසියේ ලංකාවට කැඳවයි

මෙම තත්වයෙන් ගැලවීම සඳහායි චරිත අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක ඒක්සත් අරාබි ඒමීර් රාජයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20-20 තරගාවලිය අතහැර යළි දිවයිනට පැමිණ තුන්දින ක්‍රිකට් තරගාවලිය ත්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ.

Read More

වනිඳු සහ චමරි 2024 ICC 20-20 කණ්ඩායමට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.

Read More

ක්‍රිකට් නිලවරණයට ෂම්මිලා විතරයි

මෙවර ද ක්‍රිකට් සභා­පති ෂම්මි සිල්වා මහ­තාගේ පාර්ශ්වය තර­ග­ බි­මට පිවිස සිටින අතර‍, වෙනත් කිසිදු ප්‍රති­වි­රුද්ධ පාර්ශ්ව­යක් නාම­යෝ­ජනා ලබාදී නැහැ.

Read More

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ටත් ඉන්දීය භීතිකාව

වයස අවුරුදු 19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද පරාජයට පත්වුණා.

Read More