ශ්‍රී ලංකාවට තවත් ආසියානු කුසලාන සත්කාරකත්වයක්

කණ්ඩායම් 8කගේ සහභාගිවයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.

Read More

ශ්‍රී ලංකා පාපන්දු පිලට වසර 3කට පසු පාපන්දු ජයක්

රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයට නව බලාපොරොත්තුවක් එක් කරමින් වසර තුනකට අධික කාලයකට පසු ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ සමත් වුණා.

Read More

සිංහයින් ඉදිරියේ බංගලයින් දණනමයි

නායක ධනංජය ද සිල්වාගේ සහ කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

Read More

පැතුම් දක්ෂතම එක්දින පිතිකරුවන් දසදෙනා අතරට

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ දක්ෂතම පිතිකරුවන් දසදෙනා අතරට පැමිණිමට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

Read More

T20 ලෝක කුසලානය රටින් රට සංචාරය අරඹයි

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය රටින් රටට ගෙනයාමේ සංචාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා.

Read More

වනිඳු ඇතුළු 4කට IPL දොර වැසෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනකුට මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වනවා.

Read More

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

කුඨ ලේඛන සෑදීම, ඒ සදහා අනුබල දිම, කූට ලේඛන ඉදිරිපත් කිරීම සහ තීරු බදු නොගෙවා ආනයනය කර, නීති විරෝධි ලෙස සකස්කල වාහනයක් ළඟ තබා ගැනීමේ වැරදි සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ඥාති සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More