තිරිමාන්න මාරක රිය අනතුරතින් බේරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

බංග්ලාදේශයට එරෙහි එක්දින සංචිතය නම් කරයි – පුහුණුකරුටත් ප්‍රශ්නයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.

Read More

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට වැඩ පෙන්වන්න අවස්ථාවක්

එක්දින සහ 20-20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්ත සහ ඔස්ට්‍රේයා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මාර්තු මස අගදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

Read More

20-20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට – නුවන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති 3 වැනි 20-20 තරගය ලකුණු 28 කින් ජයගත් ශ්‍රී ලංකා පිල තරගාවලිය 2ට 1ක් ලෙස අද ජය හිමිකර ගත්තා.

Read More

ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය අද පල්ලේකැලේදී ඇරඹෙයි

පළමු වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන දෙවන ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය අද (08) දින මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බොලිවුඩ් තරු පිරිවරා ඉතා උත්කර්ශවත් ලෙස ආරම්භ කිරීමට නියමිත ය.

Read More

රොෂාන්ගේ අතුරු කමිටු සාමාජිකයාට ස්ත්‍රී දූෂණ චෝදනා

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයෙකු වූ හිෂාම් ජමාල්ඩීන්ට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.

Read More

රග්බි විනාශ කළ ක්වායිස් අබ්දුල්ලා අත්අඩංගුවට ගනු

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අසංග සෙනෙවිරත්න, ලසිත ගුණරත්න, ඩිල්රෝ ප්‍රනාන්දු මේ සියලු දෙනා ශ්‍රී ලංකා රග්බ විනාශ කළ බව නොරහසක්.

Read More