ඔලිම්පික් මුල් පුටුවට පස් පොරයක්

ජාතික ඔලි­ම්පික් කමිටු නිල­ව­ර­ණ‍ ­ඉ­ති­හා­සයේ විශා­ල­තම පිල් බෙදීම තහ­වුරු කර­මින් ඔලි­ම්පික් කමිටු සභා­පති තන­තු­රට පස් දෙනකු නාම­යෝ­ජනා ලබා දී ඇත.

Read More

බෝල්ට්ගේ ලෝක වාර්තාවක් බිඳ දැමූ 18 හැවිරිදි යෞවනයා

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් යොවුන් වියේ තැබූ ලෝක වාර්තාවක් බිඳ හෙලීමට 18 හැවිරිදි ඔස්ට්‍රේලියා ජාතික ගවුට් ගවුට් සමත්වුණා.

Read More

නුවන් තුෂාර දණගසයි – නඩුව ඉල්ලා අස්කර ගනියි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ගනිමින් විශේෂ ලිපියක් ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබෙනවා.

Read More

ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි ගමනට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී
ඉකුත්දා අභාවප්‍රාප්ත විය.

Read More

ශ්‍රී ලංකා හොකී පිලෙන් ඉතිහාසගත පිම්මක්

2026 ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ පිරිමි හොකී තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.

Read More

ලසිත්- සොනාල් ශ්‍රී ලංකා A පිල කලින්ම දිනවයි

ලසිත් කෲස්පු­ල්ලේගේ විශිෂ්ට ශත­කය සහ සොනාල් දිනූ­ෂගේ වේග­වත් ඉනිම හේතු­වෙන් සංචා­රක නව­සී­ලන්ත ‘ඒ’ ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවති දෙවැනි එක්දින තර­ගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 44කින් ජය ගැනී­මට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම සමත් විය.

Read More

ශ්‍රී ලංකා කාන්තා පිල පෙරළිකාර කණ්ඩායම් බවට පත්කරනවා – අලුත් Coach කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම පෙර­ළි­කාරී කණ්ඩා­ය­මක් බවට පත් කිරීම ආස­න්න­තම සැල­සුම බව නව කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහු­ණු­කරු ඔස්ට්‍රේ­ලි­යානු ජාතික ජෙමී සිඩ්න්ස් මහතා පැව­සීය.

Read More