තරුෂිගෙන් සුපිරි ධාවනයක් – අරුණටත් ජය

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 400 ඉසව්වේ ප්‍රථමස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්වුණා පිරිමි මීටර් 400 ඉසවේ ප්‍රථමස්ථානය හිමි වූයේද ශ්‍රී ලංකාව නියෝජනය කළ අරුණ දර්ශනටයි. තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වේවේ අවසන් තරගය ඊයේ පැවති අතර ඊට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ නදීෂා රාමනායක සහභාගි වුණා. තරුෂි පළමු…

Read More

පැරා මලල ක්‍රීඩා වීරයන්ට යුද හමුදාවෙන් උපහාර

ජපානයේ පැවති පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදි පදක්කම් දිනූ ක්‍රීඩකයින් තිදෙනාට උපහාර පිදීමක් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානතවයෙන් ඉකුත්දා සිදු කෙරුණා.

Read More

දඹුල්ල කණ්ඩායමේ හිමිකරු යළි රිමාන්ඩ්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්.පී.එල් තරංගාවලියේදී තරග පාවාදීමකට සැලසුම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තමිම් රහ්මාන් නැමති සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

Read More

පුහුණු තරගයේදි කැන්ගරුවන් කොදෙව්වන් හමුවේ පරාජයට

ඊයේ පුහුණු තරගයකදී ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරමින් 20-20 ලෝක කුසලානයට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනිමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලබුණා.

Read More

ක්‍රීඩා සංගම් 4ක ලියාපදිංචිය අත්හිටුවයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා සංගම් හතරක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ රාත්‍රීයේ නිකුත් කරනු ලැබුවා.

Read More

දිනේෂ්ගේ පැරා ක්‍රීඩා දිවිය නිමා වෙයිද ?

පැරාලිම්පික් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදී ඔහුව පුහුණුකරුවෙක් ලෙස බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත් මහතා පවසනවා.

Read More

දශකයකට පසු කොල්කටා පිලට IPL ශූරතාවක්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තුන්වන ශූරතාව හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.

Read More