ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් අත්වැල් බැඳගත් Signature – Video

ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සඳහා, සාමාන්‍ය අවස්ථා සහ නිල අවස්ථා සඳහා සහභාගි වීමේදී පැළඳිය යුතු ඇඳුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් Signature සමගින් ඉකුත්දා අත්වැල් බැඳගත්තා.

මේ සඳහා අනුග්‍රහක්වය පිරිනැමීමේ උත්සවය පැවැත්වුණේ කොළඹදීයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත ඇතුළු එහි නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *