වසර 6කට පසු ශා. තෝමස් නිල් මහා සටන දිනයි – VIDEO

අවසන් දිනය නිමා වීමට පන්දුවාර දෙකක් පමණක් තිබියදී කොළඹ රාජකීය විද්‍යාලය පරදා මෙවර නිල්මහ සටන ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද සමත්වුණා.

Read More

චමරිලා ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාවේදී තුන්කොන් තරගාවලියකට එක්වෙයි

කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Read More

BIG MATCH අමතර දිනයට ශ්‍රී ලංකා ක්‍රිකට් රු.මි 125ක් පිරිනමයි – VIDEO

දීර්ඝවන අමතර තෙවැනි දිනය වෙනුවෙන් පාසල්වලට රුපියල් මිලියන 125ක් පිරිනැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවා.

Read More