LPL තරගාවලිය ජුලි 10 සිට – SSC පිටියේත් තරග
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර එළැඹෙන ජුලි මස 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර එළැඹෙන ජුලි මස 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.
ෂමිම් සිල්වා ප්‍රමුඛ පරිපාලනය ගත් දරදඩු තීරණ නොරිස්සූ මේ පිරිස අතර මෑත කාලයේදී නායකත්වයෙන් නෙරපූ අයෙකු සහ හිටපු නායකයින් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.
ඔලිම්පික් කමිටු නිලවරණය ජස්වර් එරෙහි සියලු විරෝධතා ප්‍රතික්ෂේපයි
ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල සමත්වුණා.
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණ ඉතිහාසයේ විශාලතම පිල් බෙදීම තහවුරු කරමින් ඔලිම්පික් කමිටු සභාපති තනතුරට පස් දෙනකු නාමයෝජනා ලබා දී ඇත.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල හමුවේ ඔස්ට්‍රේලියාව ලද අඛණ්ඩව ලද 7 වැනි පරාජය මෙයයි.
ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් යොවුන් වියේ තැබූ ලෝක වාර්තාවක් බිඳ හෙලීමට 18 හැවිරිදි ඔස්ට්‍රේලියා ජාතික ගවුට් ගවුට් සමත්වුණා.
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට IPL තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය හිමිව තිබෙනවා.
🏏ශ්‍රී ලංකා A කණ්ඩායමට පූර්ණ එක්දින තරගාවලි ජයක්
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ගනිමින් විශේෂ ලිපියක් ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබෙනවා.