මෙවර T20 ලෝක ශූරයින් රුපියල් කෝටි 73ක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More

වනිඳුගේ තීරණය නිවැරදිද ?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවූ පළමු තරගයෙන් අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.

Read More

මැතිව්ස් නිසා ක්‍රිකට් නීති වෙනස් වෙයි

එක්දින සහ T20 ක්‍රිකට් තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

Read More

නවසීලන්තයේ – දකුණු අප්‍රිකාවේ අපලය දුරුවෙයිද ?

එක්දින ක්‍රිකට් පිටියේ කෙතරම් සාර්ථක කණ්ඩායම් දෙකක් වුවත්, ලෝක කුසලාන තරගවලීන්හිදී ඉතා අවාසනාවන්ත කණ්ඩායම් දෙකක් ලෙස නවසීලන්තයත්, දකුණු අප්‍රිකාවත් හැඳින්විය හැකියි

Read More

ප්‍රමෝද්‍ය කුමන්ත්‍රණය හෙළි කරයි

ක්‍රිකට් කුමන්ත්‍රණයක කරුණු රැසක් හෙළිකරමින් ඔහු අනාවරණ කර ඇත්තේ තරග පාවාදීමේ සූදුවෙහි නිරත වූවන්ද තමන්ට අවැසි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය තුළ දැවැන්ත ප්‍රචාරණයක් සදහා මුදල් ආයෝජනයන කර ඇති බවයි.

Read More