ක්රීඩක කළමනාකරුවන්ගේ බලපෑමෙන් ශ්රී ලංකා සංචිත වෙනස් වුණාද ?
සංචාරය සඳහා 15 දෙනෙකු බැගින් වූ සංචිත මීට පෙර තෝරාගෙන තිබූ බවයි හිටපු ක්රිකට් තේරීම් කමිටු සභාපති ප්රමෝද්ය වික්රමසිංහ පවසන්නේ.
සංචාරය සඳහා 15 දෙනෙකු බැගින් වූ සංචිත මීට පෙර තෝරාගෙන තිබූ බවයි හිටපු ක්රිකට් තේරීම් කමිටු සභාපති ප්රමෝද්ය වික්රමසිංහ පවසන්නේ.
ප්රවීණයින්ගේ මලල ක්රීඩා සංගමය 12 වැනි වරටත් සංවිධාන කළ ප්රවීණයින්ගේ මලල ක්රීඩා උලෙල කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී ඉකුතදා සාර්ථකව නිමාවට පත්වුණා.
ශ්රී ලංකා කණ්ඩායම ඊයේ කොදෙව් දේශය බලා පිටත්ව ගියා
ශ්රී ලංකා ක්රිකට් ආයතන ක්රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා පාසල් ක්රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මෙම තරග සංචාරයේදී එක්දින සහ 20-20 තරගාවලියේ ශ්රී ලංකා නායකත්වය මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.
මාස දෙකකට ආසන්න කාලයක් පැවති 2026 IPL ක්රිකට් තරගාවලියේ මුලික වටයේ තරග ඊයේ අවසන් වුණා.
ශ්රී ලංකා කාන්තා A කණ්ඩායම සමග පැවති තුන්වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 5කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා A කණ්ඩායම අද සමත්වුණා.
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ මෙවර පැවත්වෙන 6 වැනි අදියර සඳහා විදේශීය ක්රීඩකයන්ගෙන් පෙර නොවූ විරූ ඉහළ ප්රතිචාරයක් ලැබී තිබෙනවා.
තමන් ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීම නිල වශයෙන් ලිඛිතව දැනුම් දෙන ලෙස ප්රමෝද්ය වික්රමසිංහ මහතා ක්රීඩා අමාත්යවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා.
මහජන අදහස් සහ තවත් පාර්ශ්ව රැසකගේ අදහස් විමසමින් නව ක්රිකට් ව්යවස්ථාව සකස් කිරීමට පියවර ගන්නා බව ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්රමරත්න මහතා පවසනවා.