ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උලෙළ සාර්ථකව නිමාවට

ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා සංගමය 12 වැනි වරටත් සංවිධාන කළ ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උලෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඉකුතදා සාර්ථකව නිමාවට පත්වුණා.

මෙවර තරගාවලියට සහභාගි වූ මෙරට ප්‍රවීණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 600කට අධිකයි.

12 වැනි වරට පැවැති ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උලෙළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

මෙය සංවිධාන කළේ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා සංගමයයි.

මෙවර තරගාවලියට මෙරට ප්‍රවීණ මලල ක්‍රීඩකක්‍රීඩිකාවන් 600කට අධික සංඛ්‍යාවක් සහභාගිවූ අතර ඒ සඳහා ඉන්දීය සහ මාලදිවයින් ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක් පිරිසක්ක එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා ඉන්දීය ප්‍රවීණ මලල ක්‍රීඩිකාවන් 50 දෙනෙකු සහ මාලදිවයිනේ ප්‍රවීණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සහභාගි වුණා.

දින දෙකක් පුරා පැවති මෙම ක්‍රීඩා උලෙළේ ජවන හා පිටිය තරග වයස අවුරුදු 35 සිට වයස අවුරුදු 85 දක්වා වයස් කාණ්ඩ යටතේ පැවැත්වුණා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී තරඟ වැදුනා.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස එම් ජී ඩී ඩී එම් සිල්වා සම්මාන දිනා ගත් අතර ඔහු මීටර හාරසියය ධාවන ඉසව්වේදී නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා.

12 වැනි ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උලෙළ
සාර්ථකව නිමාවට

මාලදිවයිනෙන් සහ ඉන්දියාවෙනුත් කණ්ඩායම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *