ශ්රී ලංකා කාන්තා පිලට කඩුලු 7ක ජයක්
මෙවර ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
මෙවර ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
සත්කාරක එංගලන්ත යොවුන් කණ්ඩායම හමුවේ දෙවැනි සිවුදින ක්රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 53ක පරාජයක් ලැබීමට ශ්රී ලංකා යොවුන් කණ්ඩායමට අද (19) සිදුවුණා.
ශ්රී ලංකාවේදී පැවැත්වෙන ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභාරැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් කොළඹ ස්ථාන කිහිපයක පොස්ටර් ඇලවීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොළොන්නරුව ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ පළමු අදියර අද විවාත කෙරුණා.
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම අද සමත් වුණා.
රටවල් 8ක සහභාගිත්වයෙන් මේ 19 දා සිට රංගිරි දඹුලු ජාත්යන්තර ක්රීඩාංගණයේදී ආරම්භ වන විස්සයි20 ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේ අධ්යක්ෂකවරයා ලෙස ශ්රී ලංකා ක්රිකට් උප සභාපති රවීන් වික්රමරත්න මහතා කටයුතු කරනවා.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2002 වසරේදී ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ධම්මික නිරෝෂන් නොහොත් ජොනී නමැත්තා වේඩි තබා ඝාතනය කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රීඩකයන්ට දැඩි විනය නීති සහිත මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ක්රිකට් ආයතනය සැරසෙයි.එම මාර්ගෝපදේශ කඩකරන ක්රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීමටද හැකියාව ඇත.
අමෙරිකාවේදී සහ කොදෙව් හිදී පැවති 20-20 ලෝක කුසලානය ශ්රී ලංකාවට ඉතා අමිහිරි මතක රැසක් පිරි තරගාවලියක්.එම තරගාවලියේදී ශ්රී ලංකා ක්රීඩකයන්ගේ දස්කම් ඉතා ප්රාථමික මට්ටමක පැවතුණා.