ක්‍රිකට් ගැන අසත්‍ය පුවත් මැවූ රේවතට වැඩ වරදියි ?
රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ලිපියේ අන්තර්ගතය තම ආයතනය ප්‍රතික්ෂේප කරන බවයි අදාළ පුවතෙයි වාර්තා කර ඇති පරිදි ඒවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.
රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ලිපියේ අන්තර්ගතය තම ආයතනය ප්‍රතික්ෂේප කරන බවයි අදාළ පුවතෙයි වාර්තා කර ඇති පරිදි ඒවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.
රී ලංකා ක්‍රිකට් පිල මෙවර 20-20 ලෝක කුසලානයේදී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා මෙවර එල් පී එල් තරගාවලියට බොහෝ දෙනෙකු නෝක්කාඩු කියූ අතර බොහෝදෙනෙකු මෙවර තරගාවලිය ලොන්ත ප්‍රිමියර් ලීග් ලෙසට හන්වඩු ගැසුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබෙනවා.
ICC ජුනි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු 18 හැවිරිදි විශ්මි ගුණරත්න නිර්දේශ වී තිබෙනවා.
මෙම තරගයේදී දඹුල්ල කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්.
කලක සිට ඉන්දීය පිලට වමත් වේග පන්දු යවන්නන් අවම බැවින් පුහුණුවීම්වලදී පැයට කිලෝමීටර් 145ක – 150ක අධික වේගයකින් ඉන්දීය පිතිකරුවන් වෙත පන්දු යොමු කිරීම උදෙසා සේවය ලබා දුන්නේ ශ්‍රී ලංකා පුහුණුකරුවෙකි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර පල්ලේකැලේ පැවති විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් අනතරුව ආරම්භ වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීම භාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයෙන් හැලී යෑමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ තනතුර ද අහිමි වී ඇති බව වාර්තා වනවා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.