නවසීලන්තය පළමු වරට T20 ලෝක කුසලානයක් දිනයි

අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් මෙවර 20-20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට නවසීලන්ත කාන්තා පිල අද ඩුබායි පිටියේදී සමත් වුණා.

Read More

සජිත්ගේ පරාජය ගැන ඉව වැටී ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවට පනියි

මෙවර සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඉකුත්දා කටයුතු කළ අතර ඔහු සජිත් ප්‍රේමදාසගේ ජනරැලි කිහිපයක්ද අමතනු ලැබුවා.

Read More

යොවුන් තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාසල්වලට පන්දුබෙදයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 490 කට ක්‍රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහනක් ඉකුත්දා කොළඹදී ආරම්භ කළා.

Read More