ලොව අංක 1 ක්‍රීඩිකාව 17 හැවිරිදි ක්‍රීඩිකාවක් හමුවේ පරාජයට

මෙවර ඉන්දියන් වෙල්ස් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට 17 හැවිරිදි රුසියානු ක්‍රීඩිකා මිරා අන්ද්‍රේවා සමත්වූණා.

Read More

සචීන්ලා යළි ශූරයන් වෙයි – කොදෙව්වට පරාජයක්

ඉන්ටනැෂනල් මාස්ටර්ස් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට සචින් ටෙන්ඩුල්කාර් ප්‍රමුඛ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.

Read More

කොළඹ රාජකීයන් නිල් මහා සටනේ වාඩුව ගනියි

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද(15) සමත්වුණා..

Read More

වසර 6කට පසු ශා. තෝමස් නිල් මහා සටන දිනයි – VIDEO

අවසන් දිනය නිමා වීමට පන්දුවාර දෙකක් පමණක් තිබියදී කොළඹ රාජකීය විද්‍යාලය පරදා මෙවර නිල්මහ සටන ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද සමත්වුණා.

Read More