සජිත්ගේ පරාජය ගැන ඉව වැටී ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවට පනියි
මෙවර සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඉකුත්දා කටයුතු කළ අතර ඔහු සජිත් ප්‍රේමදාසගේ ජනරැලි කිහිපයක්ද අමතනු ලැබුවා.
