හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට
කුඨ ලේඛන සෑදීම, ඒ සදහා අනුබල දිම, කූට ලේඛන ඉදිරිපත් කිරීම සහ තීරු බදු නොගෙවා ආනයනය කර, නීති විරෝධි ලෙස සකස්කල වාහනයක් ළඟ තබා ගැනීමේ වැරදි සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ඥාති සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
